- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
මේ අතර ශක්තිය එක රැස් වෙලා පවතින ස්ථාන වන චක්‍ර 7ක් තියෙනවා. මේවා පිහිටලා තියෙන්නේ භෞතික ශරීරයේ ස්නායු අන්ත එක් රැස් වෙලා තියෙන නිල ආශ්‍රිතව.
1 - මුලාධාර චක්‍රය - සුෂුම්නාවේ පහල කෙලවර
2 - ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගාශ්‍රිත ප්‍රදේශයට පිටුපසින්
3 - මනිපුර චක්‍රය - නාභියට අඟලක් පිටුපසින්
4 - අනාහත චක්‍රය - හෘදය මැද ආශ්‍රිතව
5 - විශුද්ධ - උගුර මැද ආශ්‍රිතව
6 - සහස්‍ර - මොළයේ උඩ හරි මැද (තෙල් වල අසල )
7 - ආඥා චක්‍රය - නළල මැද නළල් අස්ථිය හා මොලය අතර
මේ චක්‍ර වලින් පළමු චක්‍රය වෙන මුලාධාර චක්‍රයේ කුණ්ඩලිනි ශක්තිය පවතිනවා. කුණ්ඩලිනිය අවධි වන විට ඉඩා පිලංග සුෂුම්නා නාඩි 3 ඔස්සේ සුෂුම්නාව තුලින් ශක්තිය ඉහල නගිනවා. ඇත්තටම කුණ්ඩලිනි ශක්තිය කියල හඳුන්වන්නේ චක්‍ර 7ම අවධි වූ විට ඒ සියලු ශක්ති වල එකතුවට. මුලාධාර චක්‍රය විතරක් අවධි උනාට කුණ්ඩලිනිය අවධි කළා වෙන් නෑ.ඒත් කුන්ඩලිනිය අවධි කරගැනීමට මුලින්ම භාවිත කරපු භාවනාවේදී (මීළඟ ලිපියෙන් පැහැදිලි කරන භාවනාව) කරන්නේ මුලාධාරයේ පටන් ඉහල චක්‍ර වලට ශක්තිය ගමන් කරවීමක් නිසා මුලාධාර චක්‍රයේ තියෙන ශක්තිය කුණ්ඩලිනි ශක්තිය විදියට නම් කරලා තියෙනවා. ඒ භාවනාව මගින් අවශ්‍යනම් කුණ්ඩලිණි ශක්තිය එකවර සම්පුර්ණයෙන් අවධි කිරීමත්, එක් එක් චක්‍රය අවධි කිරීමත් කරන්න පුළුවන්. චක්‍ර අතරින් බලගතුම චක්‍රය ආඥා චක්‍රය නිසා එය විවර කරගන්න වෙනම භාවනාවක් ඍෂි වරු උගන්වල තියෙනවා.(පලවෙනි පොස්ට් එකෙන් පැහැදිලි කරපු 3rd eye විවර කරන භාවනාව ). බොහෝ පොත් වල සහසාර චක්‍රය ආඥා චක්‍රය අවධි උනාට පස්සේ වෙනම අවදි කළ යුතු චක්‍රයක් ලෙස දක්වල තියෙනවා. සහසාර චක්‍රය පවතින්නේ කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අන්තයේ නෙවෙයි ආඥා චක්‍රයට කලිනුයි.
කුණ්ඩලිනි ශක්තිය සම්පුර්ණයෙන් අවධි කරගත් යෝගින්ට ප්‍රධාන සිද්ධීන් 8ක් ලැබෙනවා:
1 - අනිමා - ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම
2 - මහිමා - ශරීරය ඉතා විශාල කරගැනීම
3 - ලඝිමා - ශරීරය ඉතා සැහැල්ලු කිරීම
4 - ඝරිමා - ශරීරය අධික බරක් සහිත කරගැනීම
5 - ප්‍රාප්ති - පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම
6 - ප්‍රකාම්ය - ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්‍යමාන වීම
7 - වශිත්වම් - මිනිසුන් සතුන් මෝහනය කිරීම
8 - ඉෂිත්වම් - දිව්‍යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම, මරණින් මතු කැමති උපතක් ලැබීම
මෙම ප්‍රධාන 8ට අමතරව තවත් සිද්ධීන් රැසක් ලැබෙනවා:
1 - කුසගින්න පාලනය කිරීම
2 - අධික උණුසුම, සිසිල දරා ගැනීම
3 - දුර තිබෙන දේ දැකීම හා ඇසීම
4 - කාම රූප - කැමති රුපයක් මවාගත හැකි වීම
5 - යතා සංකල්ප - කැමති දේ ඉටු වීම
6 - ත්‍රිකාල ඥාණ - තුන් කල් දක්නා නුවන
7 - මුලද්‍රව්‍ය පරමාණු වෙනස් කල හැකි වීම , වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
8 - දර්ධුරි සිද්ධි - සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
9 - තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
10 - කාමචාරී - එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
11 - අහසින් ගමන් කිරීම
කුණ්ඩලිනි චක්‍ර වල ශක්තිය පවතින්නේ අක්‍රිය ස්වභාවයෙන්. ඒවා කුණ්ඩලිනි යෝග භාවනා මගින් සක්‍රිය කරගැනීමෙන් ඒ ඒ චක්‍ර වලට අදාළ අධිමානසික හැකියාවන් ලැබෙනවා.
මුලාධාර චක්‍රය - රෝග සුව කිරීම, ගසක් මෙන් පොලව සමග බැඳී නොසෙල්විය හැකි ලෙස සිටීම
ස්වාධිෂ්ඨාන චක්‍රය - ආයුෂ පාලනය කල හැකි වීම, ශරීරයේ තරුණ බව හා ලිංගික ශක්තිය දීර්ඝ කාලින වීම (ස්වාධිශ්ඨාන චක්‍රය අවධි උනාම තමන්ගේ ආයුෂ පාලනය කරන්න පුළුවන්. ආයුෂ පාලනය කිරීමයි අමරණිය වීමයි කියන්නේ 2ක්. දිර්ඝායුෂ ලබාගත හැකි වෙනම භාවනාවක් හිමාලයේ වසන යෝගීන් ප්‍රගුණ කරනවා. මහාවතාර් බාබාජි කියන්නේ ඒ වගේ අවුරුදු 5000ක් පමණ වයස ඍෂි වරයෙක්. ඒ භාවනාව පිළිබඳව වෙනම පොස්ටුවකින් ඉදිරියේදී පැහැදිලි කරන්නම්)
මනිපුර චක්‍රය - ආහාර රහිතව දිගු කලක් සිටීමේ හැකියාව, සාන්ද්‍ර අම්ල හා කෘමිනාශක වැනි විෂ සහිත දේ දිරවීමේ හැකියාව ,කුසගින්න පාලනය කිරීම
අනාහත චක්‍රය - හෘද ස්ඵන්දනය නැවැත්වීම, හුස්ම නොගෙන සිටීම , මිනිසුන් සතුන් වසඟ වෙන ලෙස මෛත්‍රිය පැතිරවීම
විසුද්ධ චක්‍රය - සියලු භාෂා අවබෝධ වීම, කතාවෙන් පැරදිය නොහැකි වීම ,අහසින් ගමන් කිරීමේ හැකියාව
සහස්‍ර චක්‍රය - දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි වීම, ලෝකය පිලිබඳ ගැඹුරු දැක්මක් ඇති වීම, විශ්වයේ ඇති දැනුම තමන්ගේ සිතට ලබාගැනීමට හැකි වීම
ආඥා චක්‍රය - රාත්‍රියේදී පරිසරය පැහැදිලිව පෙනීම, තුන්කල් දක්නා හැකියාව, අනුන්ගේ සිත් දැකීම, අනුන් වශී කිරීම , කයෙන් සිත වෙන් කිරීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම, අහසින් ගමන් කිරීම
මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව තවත් බොහෝ හැකියාවන් චක්‍ර අවධි වීමත් සමඟ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය වැඩි වීමත් සමඟ තවත් විවිද හැකියා ලබාගන්න පුළුවන්. මිට අමතරව කුණ්ඩලිනිය සම්පුර්ණයෙන් අවධි කරගැනීමෙන් පස්සේ වෙනත් විශේෂ යෝග වැඩීමෙන් කාලය හරහා යාම වගේ විශේෂ හැකියාවන් ලබාගන්න පුළුවන්.
යෝග විද්‍යාවේදී දිව්‍යමය භාවයට පත්වීම කියල හදුන්වන කුණ්ඩලිනිය අවධිකරගැනීම සඳහා යෝග ආරම්භක ඍෂි වරයාගේ කාලයේ පටන් මේ වනතෙක් නොවෙනස්ව පැවති භාවනා වගේම පසුකාලින ආචාර්ය වරුන් හදුන්ව දීපු සාර්ථක භාවනා කීපයක්ම තියෙනවා. ඒ වගේම පසු කාලින ආචාර්ය වරු තමන්ගේ හිතු මතේට හදුන්වපු ඵල රහිත භාවනා රැසකුත් මේ වනවිට සමාජගත වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒවා කරමින් තමන්ගේ කාලය නාස්ති කරනවා. ලංකාවේ ප්‍රසිද්ධ යෝග මධ්‍යස්ථාන වලත් පොත්, website, fb pages වලත් මේ වැරදි ක්‍රම හරි දේවල් වගේ දක්වලා තියෙනවා. . ඒ නිසා මීලඟ ලිපියෙන් කුණ්ඩලිනිය අවධි කරන නිවැරදි භාවනාවත් නිවැරදි හා වැරදි භාවනා හඳුනාගන්නා ආකාරයත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
කුණ්ඩලිනි ශක්තිය අවධි කරන නිවැරදි භාවනාව සහිත ලිපිය කියවන්න : ( මෙතන ක්ලික් කරන්න )
Facebook පිටුවට : ( මෙතන ක්ලික් කරන්න )
කුණ්ඩලිනි භාවනා ක්‍රම පිළිබඳව තවත් සවිස්තරාත්මකව දැනගැනීමට අපගේ Youtube නාලිකාවට එකතුවන්න :-
Comments
මේ පිළිබද විවිධ භාවනා ගැන මම අසා තිබෙනවා. ජල බදුනකින් ජල බිදු හිසට වැටෙන ලෙස සකස් කිරීම්... මේ වගේ දේවල්. හොද ලිපියක්.
ReplyDeleteමාත් ඒක facebook එකේ share උන කාලේ කියෙව්වා g-)
Deleteයෝගිතුමනි ආඥා චක්‍රය අවදි කරගත්තහම අනිත් චක්‍ර සියල්ලම අවදි වෙනවද?
Deleteඑහෙම වෙන්නේ නෑ
Deleteබාවනා කිරීම කොහොමද පටන් ගන්නේ සහ බාවනා කිරීමේදී හිතෙන් මොනව ගැනද හිතන්න ඕනී ? මග පෙන්වා දෙන්න
Deleteආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකරය කියල වෙනම ලිපියක් දාලා තියෙනවා . එක කියවන්න
DeleteHodai
ReplyDeleteHodai
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMama obathumage paraba comment wala dakka ibatuma keyala tyanawa oba kundalini yogaya awadi karagena tyanawa keyala mata dana ganna puluwanda obathumata labila tyana hakiya saha obathumata e hakiya mema yogaya wadanna patan aran kochchara kal ghinda labune keyala? (Obe me post eaka wigiluwata lak karanna neme ahuwe, tamn deyak karanna kalin e de gana danagena inna one nisa). Oba me karana sewayata obata godak pin :-)
ReplyDeleteMata labuna hakiya tama me post eke sadahan karala tyenne. Gatha unu kaalaya sathi 3i. E unata ekkenekta unu vidiyata anit hemotma wen ne
Deletehttps://m.facebook.com/kundaliniyogasrilanka Me facebook page eaka obage da ? Nattam twath post hork da?
DeleteMessage karanna sure nathi nisa ahuwe
DeleteE page eka mage
DeleteYogithumani Obathuma kundalini awadikara gath kenek kiya pawasa thibenawa. Man asa thibenawa kundalini awadi kara gath ayata ema shakthiya wena ayata pradanaya karanna puluwan kiyala. Obathumatath ese kala hakida?
Deleteකරගෙන නම් යනවා, ඔබ පටන්ගත්ත කලේ දවසක කොපමණ වෙලාවක් කලාද ? එක දිගටද?
ReplyDeletepeya 5k 6k withara. ekadigata thama
DeleteDynamo wani loka prasidde magic shilpin
ReplyDeleteWismitha dewal sidukeranuya mama kundalina shakthiya diyunu kiremanda yogi thumani.
https://youtu.be/yExF98iXgig
ඔවු. සමහර අය ඉන්නවා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteYogi thumani mn pothpathwela dakala thiyanawa kundelini shakthiyaa awedi kirimata gose anshabaga rogaya sadunu
ReplyDeletePudgalayan ganaa..obethuma hamuvee maye igenaganimata hakinam vaninawa.....
දැනට මම එහෙම කාවවත් ලග තියන් භාවනා උපදෙස් දෙන නෑ. ඉදිරියේදී භාවනා වැඩසටහන් කරන්න ඉන්නවා. එතකොට කියන්නම්
Deleteවැරදි භවනා කලොත් විතරයි ඔහොම ප්‍රශ්න එන්නේ. එකත් හරිම කලාතුරකින් .මන් කියල තියෙන ඒවා ඒ විදියට කරනවනම් ප්‍රශ්නයක් නෑ
Deleteමට මෙීවා කරන්න ආසයි. ඒත් කරගෙන යනකොට යක්කු බූතයෝ එයි කියලා බයයි බං.
ReplyDeleteමට ඔයා කවුද කියලා බලන්න ඕන . fb ඉන්නවනම් රික්වෙස්ට් එකක් දාන්න .
Deleteසහස්‍ර චක්‍රයට ඉහලින් ඇති චක්‍ර ගැන විස්තර සහා ඒවා අවදි කරගන්නා ආකාරය දැනගැනීමට අවශ්‍ය යි. එසේම ශරීරයේ ඇති චක්‍ර ප්‍රධාන 7ට අමතරව ඇති අනෙක් චක 107 පිලිබඳ දැනගැනීමට අවශ්‍ය යි. බොහොම පිං. බුදු සරණයි !!!
ReplyDeleteowa boru katha. ape ege chakra 7k ettet ne 6i tyenne. issellama mul chakra 6 awadhi karaganna uthsaha karanna
Deleteඔබතුමා භාවනා වැඩසටහන් පවත්වනවාද ?. මම කපාල භාති හා සූර්ය චන්ද්‍ර භේදන ප්‍රාණයාම කරනවා. මට දම් පාට එලි පේනවා. එහි අර්තය කුමක්ද ?
ReplyDeletedan karanne ne.issarahata karanna balaporoththuwak tyenawa. hebei sure ne.
Deletedam pata penne monaw karankotada?
භාවනා පන්ති වලට යාම ඔබ අනුමත කරනවාද ඔබ පන්ති කරනවාද
Deletepanthi yana eke weraddak ne. mama karanne ne taama
DeleteThis comment has been removed by the author.
ReplyDeleteman denata aurudu 3ka idan facebook haraha low of Attraction eka bavitha karala prashna tiyena ayata udau karanawa(nirnamikawa).kenekta udau kalama hithata loku satutak/sahanayak denenawa.man obathumage post dekala bawana karanna patan gatta.mokada e taram balayak/shakthiyak lebunoth mata mita wada hodin heki uparimayen minissunta udau karanna puluwan wena nisa.
ReplyDelete1)Man Facebook Yana eken bavanawata badawak weida?
2)Man kundalini yogayen hari 3rd eye walin hari minissunta udau kaloth eke harida weradadida?(mokada hugak chakra viwara Kara gatta aya segavila inne.)
1 ne
Delete2 eka thamanta danaganna labei
me bavanawa patan gatta dawase man hariyata(udinpallen) post eka kiyawanne netuwa wishwa shakthiya lebewa kiyala hithala bawana Kara.om karayath headphone eken ahana gaman.eda mage oluwa etulata duvillak wage ridi Pata monawado awa penuna.e wagema man wasthu 3ma Gena hithuwa eka Para.wasthun 3ma eka Para 3rd eye wetha enawa dekka.man passei denagatte eka wastuwak Gena vitharak hithanna one kiyala.et man eka wasthuwak Gena vitharak hithala bawana karaddi mukuth denenne ne.(jalaya/wathaya/gindara) wasthu thuna genama hithala bawana karoth eka prashnayak weida?
ReplyDeleteehema karana eka sampurnayenma ahithakarai. ehema karala monawahari unanam penunanam eka manowikaarayak wage deyak. mama kiyala tiyena dewal era wena dewal karanna giyoth manasika rogiyek welai nawatinna wenne
Deletemata obathumage udau ganna puluwanda 3rd eye viwara kara ganna?mata me sambandawa hugak dewal pataleli sahithai..sama wenna.ma wenuwen kalayak wen karanna puluwan nam hugak pin.
ReplyDeleteobatat obe guruwarayat hugak pin.
ReplyDelete3rd eye විවර කිරීමෙන් පසුව අනිත් චක්‍ර ඉබේම විවර වෙනවද?
ReplyDelete3rd eye විවර කිරීමෙන් පසුව අනිත් චක්‍ර ඉබේම විවර වෙනවද?
ReplyDeleteithaama kalathurakin wenne. godak welawata ehema wenne ne
DeleteGuruthumani , waradawa hithanna epa . Aththatama danagannai ahanne . Kundalini awadi karahanna ho pawathwa ganna babasara rakinna onida ?
ReplyDeleteehema deyak ne
Deletekundalini shakthiya haraha kaala tharanaya kala hekida? mehi kaala tharanaya yanu atheethaya haa anagathaya dekeema pamanakda? nethhoth ema kaalayata gos beliya heki weemada? meya ketiyen ho pehedili karadenawaa nam sthuthi wantha wemi
ReplyDeleteathitha anagatha dakima aagnaa chakraya awadi kirimen witarakma labenawa
Deleteita amatarawa kundaliniya sampurnayen awadi kalaama kaalaya haraha gaman karanna puluwan.
habai lesi ne.godak amarui
kaalaya haraha gaman kireema thawa poddak pehedili kala hekida? atheethaya anagathaya dekeemai kaalaya haraha gaman kireemai athara ethi wenas kumakda?
Delete1.Kundalini bawnwai 3d eye bawanawai ekt krat kmk ndd?
Delete2.kundlini bawanwen 3d eye wiwra krgnn puluwnd?
1 kamak ne
Delete2 puluwan
Apita thiyenne thattu deke gedarak ithin Mage bedroom aka thiyenne uda thattuve mama mage bedroom ake bima vadivela bavana karata prashnayak nadda. Mekata sudusu udathattuva saha pahala thttuva me deken mokadda
ReplyDeletePrasnayak ne. Polawe shaktiya kohomath biththi walata enawa. Wadiwena tena bima polawe idan shaktiya enawa kiyala hitanna
Deleteභාවනාව කරන්න මගෙ කාමරය thoරගත්තට කමක් නැද්ද. ඒකෙ ඇදවල් දෙකක් කබඩයක් එක ටිවි ස්ටැන්ඩ් එකක් තියෙනවා. Alokaya එනවා ජනෙලය ඇරියම මට කාමරෙ මැද භාවනා කරන්න ඉඩ තියෙනව. මෙ කාමරෙ පිරිසිදු karagaththoth බාවනාව කරන්න පුලුවන්ද. Mokada ගෙදර අය මෙව දකින්නෙ විහිලු විදියට. සහ මෙ ශක්තිය නෙවෙ මතක ශක්තිය වැඩිවෙයිද? හිතෙ තියෙන නරක අදහස් සිතුවිලි බැහැර වෙයිද? මම holman වලට අධිකව බයයි එක ප්‍රශ්ණයක් වෙයිද? සාමාන්‍යයෙන් ොපමණ කාලයක් ගතවෙනවද තෙවනි ඇස විවෘත කරගන්න. සාමාන්‍ය කාලය kochcharada? ස්තුතියි.
ReplyDeleteKamare kalata kamak ne. Kamare meda bawana nokara ainak toraganna eka hodai.
DeleteMatakaya wediwenna karanna hoda anapanasathi bawanawa. Nettan mama post ekak dala tyenawa japamala bawanawa kiyala. Eka karanna. Eka hodai matake wediwenna.
Holman walata bayawena prasnayak ne. Bawana patangannakota budun sarana gihin taman kemati deviyanta wedala patanganna.
Oya bayawal tika kalayak giyama netiwela yanawa ekadigata bawana kaloth awuruddak witara. Bawanawa haryata krla Pratipala labagattot masekin dekakin bayawal netiwenawa.
ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා
ReplyDelete1 බාවනාව මගෙ කාමරයෙ කරන්න පුලුවන්ද කාමරෙ ඇදන් දෙකක්, කබඩයක්,poth රාක්කයක් තියෙනවා. කාමරෙ පිරිසිදු කරගෙන බාවනාව වඩන්න පුලුවන්ද?
2 බාවනාව කරන්න ඕන කාලය රැ ද දවල් ද නැත්තන් කැමති කාලයක්ද?
3 මම holman වලට අධිකව බයයි එක කමක් නැද්ද බාවනාවට
4 මෙ තෙවනි ඇද විවෘත කරගන්න සාමාන්‍යයෙන් ොපමණ කාලයක් ගත වෙනවද?
5 මම ලබන අවුරුද්දෙ august වල උසස් පෙල කරන්න ඉන්නෙ එකට මෙ බාවනාව බාධාවක් වෙයිද?
6 මෙ බාවනාව බයානකයිලු, මානසික rogi වෙනවලු. එ කතාව ඇත්තක්ද මගෙ බය නිසා මට එහම වෙයිද?
7 මෙකෙන් මගෙ හිතෙ තියෙන නරක අදහස් සිතුවිලි අයින් වෙයිද මට hoda kenek වෙන්න පුලුවන්ද( අපි හැමෙම තුල නරක ගතිගුන තියන නිසා)
8 ඔබ සම්පුර්නයෙන් කුන්ඩලනි ශක්තිය අවදි කරගත්තද? ඔබට කාලය හරහා ගමන් කල හැකිද?
මෙ ප්‍රශ්ණ වලට උත්තර ඕනිමයි. මෙක godak රසවත් වගෙම ටිකක් බයහිතෙන නිසයි කරන්න හිතුවෙ. අනෙ ප්ලිස් මෙ ප්‍රශ්ණ වලට මට උත්තර කියන්න. ඔබතුමාට godak පින්.
1 puluwan kamk ne
Delete2 kemati welawaka kranna
3 ne. Deviyanta wedala bawanawa patanganna
4 post eka haryata kiyawanna
5 kisima badawak ne. Antagami novi bawanawa jivite kragannetuwa krnna
6 mama kiyala tyena vidiyata haryata kalot kisi getaluwak en ne
7 taramak ain wenawa. Bawana krla hoda manussayek wenna be eka gatiguna hadagena attitudes hadagena krnna oni deyak
8 ou. Kalaya haraha gaman kirimata wenama yogayak wadanna oni. Mama eya wadanne ne
Thewani asa vivara karana bhawanawa samga aloka kasina bhawana kereema sudusuda acharyathumani
ReplyDeleteNe.
DeleteBawana mix krnnepa.
Pehedili kirima pinisai kiyala dala tyena post eka kiyawanna
කාලය හරහා නොගොස් අතීත කාලය ඉන්නා කෙනකුට මනසින් කතා කල හැකිද ගුරුතුමනි.......
ReplyDeleteEka krnna puluwanda berida kiyana eka mata tawama vishaya nowe...
Deletelesiyennam krnna be kiyla wiswasai
Deergayusa labagatha haki bawanawa ikmanin danna.
ReplyDeleteMata me siylla dena gatha yuthui oba thumawa call ekakin ho contac kraganna beida
ReplyDeleteMata me siylla dena gatha yuthui oba thumawa call ekakin ho contac kraganna beida
ReplyDeleteContac
ReplyDeleteKundaliya awdi unama samanya jeewithyk gtha kireemt nohakid gruthumni.
ReplyDeleteehema kisi prashnayak ne samanya vidiyata tama inne
DeleteYogi thumani, Ai kundalini chakra walata patak(color) yoda gena thiyenne? Chakra awadi unama e chakra thiyena sthana walata hitha yomu karama ema patawal penawada?
ReplyDeleteou
Deleteyogithumani prasnayak thiyenawa danaganna,
ReplyDelete1.Kundalini shakthiya awadi kara ganima oya tharam sheshta deyak nam ayi budun wahanse ema bawanawan gana deshana karala naththe?
2.oba dewanupassana bawanawe kiyala thiyenawa dewanupassana bawanawa dinapatha kalama diwlowa ipadiya hakiyi kiya
ehi kiyala thiyenawa thaman kamathi diwlowa aramunu karagena bawana karanna kiyala ehi paranimmitha wasawarthi diwlowath dakwala thiyenawa ema lokaye inne Mara diwya senawan neda? ema diwlowa ipadima kohomada niwan awaboda wenna hethu wenne mara diwya puthrayan karanne mee loke akusala karmawalata minisunwa polabawana ekane?
3.brahma lokayaka ipadimata prarthana kirimada wadiyen watinne diwya lokayaka ipadimada?
4.kundalini chakra awadi karagena thawthisa diwlowata gihilla dawasak idala awoth mokada wenne?
1. budu kenekuge kaaryaya minissunge shakthi awadi kirima newei minisunta sathyawaboda karawima
Delete2. e loke ipadunama niwan awaboda wenawa kiyala mama liyala ne. diwyaloka pahen ona ekak gena bawana karanna puluwan kiyala thiyenne. anika eka mama kiyapu deyak newei buddha deshnawe thiyena de. budurajanan wahansemai deshana karala thiyenne. wasawarthiye inna hema deviyama maarayage weda karanne ne
3. kemathi ekak
4. mehe awurudu gaanak gihin thiyei
thewani asata adipathi dewiyan shiwa dewiyan wage
ReplyDeleteanekuth chara walata adipathi dewiyan kawurunda?
ගරු යෝගී තුමනි,
ReplyDeleteකාලයක පටන් කුණ්ඩලිනි යෝග භාවනා සිදුකොට ඇත්තෙමි. මේ පිළිබඳව දැනගන්නට පවා ලැබුනේ අදෘශ්‍යමාන පෙළඹවීමක් මත යනු එදා පටන් මාතුල පැවතී විශ්වාසයයි. කුණ්ඩලිනිය අවදි වීමෙන් පසුව අනාහත චක්‍රයේ අධික ශක්තියක් ලෙස තැන්පත් වීමත් සිතූ ක්ෂණයකින් පවා මූලාධාර චක්‍රයේ සිට එම චක්‍රය වෙත ශක්තිය ගලා ඒමත් සිදුවේ. එතුලින් විදුලි පහරක් මෙන් ඉහල චක්‍ර වෙතට ශක්තිය ගල ඒම සිදුවෙයි. නමුදු තෙවැනි ඇස හා සම්බන්ධ දිවැස් වැනි විශේෂ හැකියා මාතුල අවධි වී නොමැත. ඉදිරියට ම කුමක් කලයුතුද? කරුණාවෙන් අදහස් ඉදිරිපත් කරන්නේ නම් මැනවි.
තෙරුවන් සරණයි
karapu bawana ha ewa karapu vidiya visthara karala kiyanna
Deleteමෙම හැකියා පවතින උදවිය ප්‍රසිද්දියෙ පෙනි නොසිටීමට ඹබ දන්නා හේතුව කුමක්ද?
ReplyDeleteehema peni idala athi wedak ne. tamantawat loketawat eken athi wedak ne. loke minissu jiwat wenne minissunge karma pala vipaka anuwa.
DeleteMata me chakra awadi karana piliwela e bawana krama danaganna ona
ReplyDeleteilaga post eke daala thiyenawa sampunayen. kiyawanna
Deletekundaliniya laukikai. e unata eka niwanata udauwak misa niwanata wirudda ne. hithaka shakthiya wedi wena taramata awabodaya wediwena taramata sathyawaboda karanna lesi.
ReplyDeletekundaliniya awadi krala margapala labanna be.
taawakalika balayak tamai. hemadama bawana karnawanam ekadigata thiyaganna puluwan. balaya tawakalika unata eka watinakamak neti podi balayak newei
hoda ne. samata bawanai kundalinii mix karannepa. deken ekak thoragena karanna
ReplyDeleteechchara hoda ne
ReplyDeletebodhiyak gawa idan kalata kamak ne. hebei bawanawa wenas karannepa. kiyala thiyena widiyata witharak bawana karanna
ReplyDeleteKundalini awadhi kara gaththama bhawthika dewal mawanna hakiyawa labenwda?
ReplyDeleteou
DeleteKundalini shakthiya awadi kireemen pasuwa kaalaya haraha gaman kireemata wenama yogayak wadeemata awashyamada? Awashya nam ema yogaya kumakda? Guruthumani.
ReplyDeleteකුන්ඩලිනිය අවදිකලාම ඒක තමන්ටම දැනගන්න පුලුයවන්
Deleteචක්‍ර වලට අදාල පාටක් තියනවද?
ReplyDeleteමට දැනගැනීමට අවශ්‍ය භාවනා කරන විට අමනුශ්‍යන් ලගට එනවාද කියලා මොකද අපේ නිවසේ අමනුශ්‍ය දෝශයක් තිබිලා ලගදි එය කපා හැරියේ
ReplyDeleteඋත්තරේ දීලා තියෙනවා භාවනා උපදෙස් ලිපියේ. කියවන්න
Deleteගොඩක් පින්
ReplyDeletegodak pin
ReplyDelete